tag:blogger.com,1999:blog-407272349550045854.post7204985835093034633..comments2015-03-31T07:10:50.672-07:00Comments on සරත් සමයේ විහඟ ගීතය!: සරත් සමයේ විහඟ ගීතය 4Malishahttp://www.blogger.com/profile/05809816235362313780noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-407272349550045854.post-58694857514025357002012-01-24T22:29:25.638-08:002012-01-24T22:29:25.638-08:00ස්තූතියි, අයියේ. අවවාදයටත් තුති. ගීතයත් හරිම ලස්සන...ස්තූතියි, අයියේ. අවවාදයටත් තුති. ගීතයත් හරිම ලස්සනයි.Malishahttps://www.blogger.com/profile/05809816235362313780noreply@blogger.comtag:blogger.com,1999:blog-407272349550045854.post-33182031153937768292012-01-24T18:47:21.487-08:002012-01-24T18:47:21.487-08:00මේ පොස්ට් එක බ්ලොග් රෝලේ පෙන්නනේ අදයි.
කතාව ඉදිරි...මේ පොස්ට් එක බ්ලොග් රෝලේ පෙන්නනේ අදයි.

කතාව ඉදිරියට අරන් යන හැටි ලස්සනයි, හොඳයි.

ඔබේ හන්තාන විස්තරය එක්කම භද්රජී මහින්ද ජයතිලක මහතා ගයන මගේ ප්රියතම සින්දුවක් බට්ටිත්තා මතක් වුනා:

http://www.infolanka.com/miyuru_gee/jjj/j106.ramගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-407272349550045854.post-2757791733510364132012-01-24T04:07:22.177-08:002012-01-24T04:07:22.177-08:00තරු අරුන්දතී ස්තූතියි ආවට. ආයෙත් හමුවෙමු.තරු අරුන්දතී ස්තූතියි ආවට. ආයෙත් හමුවෙමු.Malishahttps://www.blogger.com/profile/05809816235362313780noreply@blogger.comtag:blogger.com,1999:blog-407272349550045854.post-82877724501930873052012-01-24T04:04:46.668-08:002012-01-24T04:04:46.668-08:00ස්තූතියි ශානි. ආයෙත් හමුවෙමු.ස්තූතියි ශානි. ආයෙත් හමුවෙමු.Malishahttps://www.blogger.com/profile/05809816235362313780noreply@blogger.comtag:blogger.com,1999:blog-407272349550045854.post-2720280091568759922012-01-24T04:02:37.829-08:002012-01-24T04:02:37.829-08:00ඔව්, මේක කතාවක්. අලුත් නිසා වැඩි යමක් කරන්න දන්නෙ ...ඔව්, මේක කතාවක්. අලුත් නිසා වැඩි යමක් කරන්න දන්නෙ නෑ. තාම මේ අවකාශය ඉගෙන ගන්නවා. ස්තූතියි වර්ණා.Malishahttps://www.blogger.com/profile/05809816235362313780noreply@blogger.comtag:blogger.com,1999:blog-407272349550045854.post-32130508520753373722012-01-24T03:58:25.187-08:002012-01-24T03:58:25.187-08:00ස්තූතියි ආවට. අල්ලපු වැටේ කෙනෙක්ව හඳුනාගන්න ලැබී...ස්තූතියි ආවට. අල්ලපු වැටේ කෙනෙක්ව හඳුනාගන්න ලැබීම සතුටක්.Malishahttps://www.blogger.com/profile/05809816235362313780noreply@blogger.comtag:blogger.com,1999:blog-407272349550045854.post-44566532602465485942012-01-24T03:56:46.658-08:002012-01-24T03:56:46.658-08:00ස්තූතියි ආවට. ආයෙත් හමුවෙමු.ස්තූතියි ආවට. ආයෙත් හමුවෙමු.Malishahttps://www.blogger.com/profile/05809816235362313780noreply@blogger.comtag:blogger.com,1999:blog-407272349550045854.post-77683003283378423792012-01-23T23:16:21.134-08:002012-01-23T23:16:21.134-08:00මමත් ආවෙ නන්දු දාලා තිබුණ ලින්ක් එකකින්. ලස්සන කතා...මමත් ආවෙ නන්දු දාලා තිබුණ ලින්ක් එකකින්. ලස්සන කතාව. දිගටම ලියන්න....ජය වේවා!!අරුන්දතීhttps://www.blogger.com/profile/12568908245849222098noreply@blogger.comtag:blogger.com,1999:blog-407272349550045854.post-10531133454296766272012-01-23T20:26:24.639-08:002012-01-23T20:26:24.639-08:00මාත් ආවෙ මූණුපොතේ ලින්ක් එකකින්... ආයෙත් ඔය පැත්තෙ...මාත් ආවෙ මූණුපොතේ ලින්ක් එකකින්... ආයෙත් ඔය පැත්තෙ එන්නම්කෝ. ජය වේවා!!!අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-407272349550045854.post-38871183512836913342012-01-23T07:49:13.289-08:002012-01-23T07:49:13.289-08:00සුභ පැතුම් .
මේ ලියන්නේ කතාවක්ද?සුභ පැතුම් .
මේ ලියන්නේ කතාවක්ද?වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-407272349550045854.post-41254974623069146712012-01-23T07:45:59.695-08:002012-01-23T07:45:59.695-08:00fb එකේ link 1 දැකලා තමයි බ්ලොගේ කියවන්න ආවේ! නුවර ...fb එකේ link 1 දැකලා තමයි බ්ලොගේ කියවන්න ආවේ! නුවර කියන්නේ අපේ අල්ලපු වැටනේ! ඵල, දිගටම ලියන්න!ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-407272349550045854.post-72783435542937235542012-01-23T07:41:00.496-08:002012-01-23T07:41:00.496-08:00අදමයි මේ පැත්තට ආවේ.. අලුත් බ්ලොග් එකක් නේ.. එල එල...අදමයි මේ පැත්තට ආවේ.. අලුත් බ්ලොග් එකක් නේ.. එල එල..නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-407272349550045854.post-73470847127735739232012-01-22T22:17:24.440-08:002012-01-22T22:17:24.440-08:00ස්තූතියි, සහෝදරී . මම ඔයාගෙ බ්ලොග් අඩවිය ගැන දැන ග...ස්තූතියි, සහෝදරී . මම ඔයාගෙ බ්ලොග් අඩවිය ගැන දැන ගත්තෙ චාන්දි අක්කාගෙන්. සතුටුයි හදුනාගන්න ලැබීම ගැන. මම තාම මේ අඩවි වලට අළුත් නිසා තෝරාගත් කීප දෙනෙක්ට තමා මෙහෙම ගියෙ. මට හොඳ අඩවි ටිකක් බලා ගන්න පුලුවන් උනා මේ ටිකේ. ඉදිරියට ඒවාට සම්බන්ධ වෙන්නම්. මට ගොඩක් වටිනවා මේ වදන් කීපය. හිටියේ ඈතක උනාට මේ ටිකේ ඉන්නෙ මෙහේ.Malishahttps://www.blogger.com/profile/05809816235362313780noreply@blogger.comtag:blogger.com,1999:blog-407272349550045854.post-70840135738571698492012-01-22T22:03:46.044-08:002012-01-22T22:03:46.044-08:00මගෙ බ්ලොග් අඩවියේ තිබ්බ සලකුණු ඔස්සේ මේ පැත්තට ආවේ...මගෙ බ්ලොග් අඩවියේ තිබ්බ සලකුණු ඔස්සේ මේ පැත්තට ආවේ සහෝදරී...ඔයාගෙ කතාව කියෙව්වා...නුවර කෙනෙක්....සතුටුයි.... ලියාගෙන කතාව ඇතුලේ හුඟාක් දේවල් තියෙනවා..... ඉදිරියේදී තව හුඟාක් දේවල් තියේවි...කියවන්න බලාගෙන ඉන්නවා.....ලියන්න...

ඔබට ජය !දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.com