Tuesday, January 10, 2012

සරත් සමයේ විහඟ ගීතය!

මම මගේ කථාව කියන්නෙ කොතනින් ? කියල මටම හිතා ගන්න බැහැ වගේ. මේක පටන් ගත්තෙ කොහෙන්ද? ඉවර වෙන්නෙ කොහෙන්ද ? මම වත් දන්නෙ නැහැ. ඒකෙ ආරම්භය මෙතනයි කියල කියන්න නම් මටත් මතකයක් නැහැ. ඒත් එක් සුන්දර දවසක උදේ මට ඔහු හමු උන බව නම් මට තාම හොඳට මතකයි.  සරත් සමයේ විහඟ ගීතය! පටන් ගත්තෙ එදා වෙන්න ඕනෙ.  එතකොට මම පාසැල් යන පුංචි කෙල්ලක්. 
එදා උදේ මම බස් නැවතුමට එත්දි මම දැක්ක ඔහුගෙත් මගෙත් ආදර කතාවයි මේ දිගහැරෙන්නේ.

2 comments:

  1. චාන්දි අක්කාගේ දැනුවත් කිරීමක් ඔස්සේ දින දෙකකට කලින් මේ පැත්තේ ඇවිත් ගියේ පොස්ට් කියවලා සටහනක් කරන අදහසින්. අදත් දැනට පැමිණිම සටහන් කර යනවා, ආපහු එන්නම්. සුබ පැතුම්!

    ගල්මල් අඩවියේ අලුතින් හඳුනාගත් බ්ලොග් යටතේ සරත් සමයේ විහඟ ගීතය! ද එකතු කරා.

    (Word Verification අයින් කලොත් කොමන්ට් කරන්න පහසු වේවි)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! අයියා, චාන්දි අක්කා වගේම ඔබත් හැමදාම ඒවි කියා හිතනවා. Word Verification අයින් කලා.

      Delete